Freesat HD Digital TV / Satellite TV Connection Set-Top-Box

PRODUCT CODE: FREESAT-STB
Available
0
0
0
0
0
M.R.P  Rs. 12,990
Earn 65 RED points with this purchase. (More Info)
Easy Installment AvailableCheck Offers >

EMI Options×

Delivery - Standard 3 To 5 Working Days..  Check Details>

Delivery×

  • Delivery Within 3 Working Days For Colombo And Suburbs, 5 Working Days For Other Locations.
  • For Any Invoice Up To Rs.9,999, A Delivery Rate Of Rs.500 Will Be Charged.
  • For Any Invoice From Rs.10,000 To 19,999, A Delivery Rate Of Rs.700 Will Be Charged.
  • For Any Invoice From Rs.20,000 To 49,999, A Delivery Rate Of Rs.900 Will Be Charged.
  • For Any Invoice From Rs.50,000 To 99,999, A Delivery Rate Of Rs.1200 Will Be Charged.
  • For Any Invoice From Rs.100,000 To 149,999, A Delivery Rate Of Rs.1500 Will Be Charged.
  • For Any Invoice From Rs.150,000 And Above, A Delivery Rate Of Rs.2000 Will Be Charged.


 

1 Years(s) Manufacturer Warranty.  Check Details >

Warranty×

1 Year Warranty.
Find Store



Freesat ගැන හරියට දැනගනිමු

  • Freesat කියන්නේ මොකක්ද? - Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබාදෙන Television Network à¶‘à¶šà¶šà·Š.
  • මේක ඇත්තටම free ද? - ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙ à·ƒ Free TV සාරථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
  • මේකේ මොන channels ද තියෙන්නේ? - Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. à¶’ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. à¶Šà¶§ අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
  • Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද? - කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
  • Receive කරන්න kit à¶‘à¶šà¶šà·Š ගන්න වෙයිද? - ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ලබා ගැනීමට හැකිය.
  • Kit à¶‘à¶š අපටම සවි කරගන්න පුලුවන්ද? - මෙය සවි කරගැනීම එතරම් සංකිරණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
  • මේක දැනට à¶…à¶´à·’ à·…à¶Ÿ තියෙ à¶± Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද? - Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service à¶‘à¶šà¶šà·Š නෙවෙයි. මේකට à¶…à¶´à·’ කියන්නේ Free-to-View කියල. à¶’ කියන්නේ service à¶‘à¶š encrypt කරලා තමයි තියෙ න්නේ . à¶’ නිසා මේ සඳහාම වෙන්වූ STB à¶‘à¶šà¶šà·Š මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි à¶…à¶´à·’ විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශසීමාවෙ න් à¶´à·’à¶§à¶­à¶§ යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service à¶‘à¶š encrypt විය යුතයි.
  • මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද? - ඔබගේ අවශ්යතාවය දේශීය නාලිකා සියල්ල සහ මේ මගින් නොමිලේ ලබාදෙන විදෙ ස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතුයි.
  • Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද? - ශ්‍රී ලංකාව වැනි à¶·à·– විෂමතාවයෙන් à¶…à¶°à·’à¶š රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය à¶…à¶´ දැනටමත් බොහො ම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ à¶·à·– විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay à¶‘à¶šà¶šà·Š වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ . එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි. තවද විද්‍යුත් සංඛ්යාත වල පවතින සීමාසහිත à¶¶à·€ සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන à¶…à¶­à¶», Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.

www.singersl.com

Please rotate your device

We don't support landscape mode yet. Please go back to portrait mode for the best experience